– Tap Line water, Electricity, Telephone and other necessary facilities available.
– නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
– 15 feet wide good motorable road up to the land.
– ඉඩම දක්වා අඩි 15 ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
– Plan approved by the Council.
– නගර සභාව විසින් අනුමත කරන ලද සැලැස්ම
– Just 5 mints to Southern Highway Entrance. Kadawatha city is undergoing a massive development as an interchange for outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.
– කඩවත නගරයට ආසන්නව, දකුණු අධිවේගී පිවිසුමට මිනිත්තු 5 ක් පමණ දුරින් මාතර – කඩවත සහ කඩවත – මහනුවර අධිවේගී මාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩාවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.
– Close proximity to all the leading banks, super market, government & international schools and other leading outlets in the Kadawatha area. It’s a very calm & peaceful residential location with all necessary urban facilities.
– කඩවත ප්‍රදේශය තුළ සියළුම බැංකු, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් සහ අනෙකුත් ප්‍රමඛපෙළේ වෙළඳසැල් ඉතා ආස්නනව පිහිටා ඇත. සියලු නාගරික පහසුකම් සහිත පදිංවියට ඉතා සුදුසු නේවාසික බිමි කැබැල්ලක්.
Don’t be late … Become a proud owner of a land in Kadawatha.
Clear Deeds for Loan Facility.
පමා නොවන්න … සීග්‍රයෙන් දියූණුවන කඩවත නගරයේ බිම් කොටසක සාඩම්බර හිමිකරැවෙකු වන්න…