Two valuable plots of land 19.5 and 20 perches are available for sale in Kirillawala, Kadawatha. Located adjacent to a scenic paddy field, the property is just 1 km from Kandy Road and only 10 minutes from the Kadawatha Expressway. Situated in a well-established residential area, it offers convenient access to all essential amenities.
කඩවත, කිරිල්ලවල වෙල්යායකට මුහුණලා පිහිටි පර්චස් 19.4 ක සහ පර්චස් 20ක අගනා ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. නුවර පාරට කිලෝමීටර් 1 ක් පමණ දුරින් ද කඩවත අධිවේගී මාර්ගය වෙත මිනිත්තු 10 ක් තුළ ලගා විය හැකි දුරින්ද පිහිටා ඇත. අවශ්‍ය සියලු පහසුකම් සහිත හොඳ නේවාසික ප්‍රදේශයකි.