2 blocks of land of 8 perches each are for sale in Bandarawatta, Kadawatha. Only 75 meters from the Colombo – Kandy main road. Less than 1 km from the Kadawatha expressway interchange. The entire plot can be purchased.
පර්චස් 8 බැගින් වු ඉඩම් කැබලි 2ක් බණ්ඩාරවත්ත, කඩවත විකිණීමට ඇත. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මීටර 75 ක් පමණි. කඩවත අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කිලෝමීටර 1 ට අඩු දුරකි. සම්පූර්ණ බිම් කොටස වුවද මිලට ගත හැක.