A valuable opportunity to acquire 41 perches of valuable beach-facing and main road-facing land in Induruwa, Bentota, ideally situated along the Colombo–Galle Main Road (A2), near the Saman Villa.
Located within the popular Induruwa–Bentota coastal tourism belt, this strategically positioned property offers excellent potential for a luxury beachfront villa, boutique hotel, holiday resort, tourism-related business, commercial development or private residence, subject to the necessary approvals.
The land features approximately 55 feet of main road frontage, providing practical advantages for architectural planning and future development the property offers additional convenience for prospective buyers.
Its combination of beach-facing surroundings, direct Galle Road access and proximity to Bentota’s established tourism attractions makes this an appealing opportunity for investors seeking a valuable coastal property with long-term development potential.
බෙන්තොට, ඉඳුරුව ප්‍රදේශයේ මුහුදු වෙරළට සහ ගාලු ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 41ක වටිනා ඉඩමක් මිලදී ගැනීමට අනගි අවස්ථාවක්.
කොළඹ–ගාල්ල ප්‍රධාන මාර්ගයේ (A2), සුප්‍රසිද්ධ සමන් විලා (Saman Villas) හෝටලය ආසන්නයේ ඉතා වටිනා ස්ථානයක මෙම ඉඩම පිහිටා ඇත.
ජනප්‍රිය ඉඳුරුව–බෙන්තොට වෙරළබඩ සංචාරක කලාපය තුළ පිහිටි මෙම දේපළ, සුඛෝපභෝගී වෙරළබඩ විලා, බුටික් හෝටල්, නිවාඩු නිකේතන, සංචාරක ව්‍යාපාර, වාණිජ ගොඩනැගිලි හෝ පෞද්ගලික නිවසක් ඉදිකිරීම සඳහා ඉතා යෝග්‍ය වේ.
මෙම ඉඩමට ප්‍රධාන ගාලු මාර්ගය දෙසට ආසන්න වශයෙන් අඩි 55ක පුළුල් මුහුණතක් පවතින අතර, එය ගොඩනැගිලි සැලසුම් කිරීමේදී සහ අනාගත සංවර්ධන කටයුතුවලදී විශේෂ වාසියක් සලසයි. ඉඩමේ පිහිටීම සහ පහසු ප්‍රවේශය ගැනුම්කරුවන්ට අමතර වාසි රැසක් ලබා දෙයි.
මුහුදු වෙරළ දෙසට මුහුණලා පිහිටීම, ගාලු ප්‍රධාන මාර්ගයෙන් සෘජු ප්‍රවේශයක් තිබීම සහ බෙන්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණ ස්ථානවලට ආසන්නව පිහිටීම මෙම දේපළේ සුවිශේෂී ලක්ෂණ වේ.
එබැවින්, ඉහළ සංවර්ධන හැකියාවක් සහ දිගුකාලීන ආයෝජන වටිනාකමක් සහිත වෙරළබඩ දේපළක් අපේක්ෂා කරන දේශීය හා විදේශීය ආයෝජකයන්ට මෙය ඉතා ආකර්ෂණීය අවස්ථාවකි.