The most unique commercial value of this property is its proximity to the major tourist centers and transport networks of the Southern Province: Imadhuwa Town (0.5 km): Located within a few minutes’ reach, it is easy to meet banking, healthcare and other urban needs. Imadhuwa Expressway Entrance (1.0 km): Visitors arriving from the Bandaranaike International Airport can reach the city directly within 2 hours without any traffic jams. Deegadhuwa (1.0 km): Visitors can enjoy bird watching, walking along the lake rim and kayaking. South Shore (8.0 km): Surfing spots like Ahangama and Weligama can be reached in 15 minutes by boat.
මෙම ද්පළහි ඇති සුවිශේෂීම වාණිජ වටිනා ම වන්නේ දකුණු පළාත් ප්‍රධාන සංචාර මධ්‍යස්ථාන සහ ප්‍රවාහන ජාලයන්ට ඇති අතිශය සමීපතාවයයි: ඉමදුව නගර ට (0.5 km): මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි දුරින් පිහිටා ඇති බැවින් බැංකු සහ අනකුත් නාගරි අවශ්‍යතා සපුරා ගැනීම පහසුය. ඉමදුව අධිවේගී මාර්ග පිවිසුමට (1.0 km): බණ්ඩාරනාය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට පැමිණන සංචාර යින්ට කිසිදු මාර්ග තදබදයකින් තාරව සෘජුවම පැය 2ක් ඇතුළත නිකේතනය වෙත පැමිණිය හැක. දීගාඩ වැවට (1.0 km): සංචාරකයින් සඳහා පක්ෂීන් නැරඹීම, වැවේ රවුම දිගේ ඇවිදීම සහ යාකිං (Kayaking) අත්දැකීම් ලබා දීම් හැකියාව. දකුණු වෙරළතීරයට (8.0 km): අහංගම සහ වැලිගම වැනි ලකෝ ප්‍ර ට සර්ෆින් (Surfing) ලාප වත මිනිත්තු 15කින් ළඟාවීම් ප්‍රායෝගික හැකියාව.ඉමදුව අධිවේගී පිවිසුමට 1km)