Two valuable adjoining land blocks of 7.5 Perches each are available for sale in the same premises at Eldeniya, Kadawatha. Situated in a highly residential and peaceful neighborhood, this property is located just 100 meters from Kandy Road and close to the Kadawatha Highway Entrance, offering excellent accessibility and convenience for residential purposes or future investment.
එල්දෙණිය, කඩවත ප්‍රදේශයේ එකම පරිශ්‍රයක පිහිටි පර්චස් 7.5 බැගින් වූ අගනා යාබද ඉඩම් කොටස් දෙකක් විකිණීමට ඇත. ඉතා හොඳ නේවාසික සහ නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩම් නුවර පාරේ සිට මීටර් 100 ක් පමණ දුරින් සහ කඩවත අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නව පිහිටා ඇත.