Two valuable plots of land for sale in Uswatta Rd, Kadawatha. A 14.6 perch plot of land is for sale. The property is just 300 Meters from Kadawatha Town and only 400 Meters from the Kadawatha Expressway. Situated in a well-established residential area, it offers convenient access to all essential amenities.
කඩවත නගරයට මීටර් 300ක දුරින් පිහිටි පර්චස් 14.6 ක ඉඩමක් විකිණීමට ඇත. කඩවත නගරයට මීටර් 300ක් පමණ දුරින් ද කඩවත අධිවේගී මාර්ගයට මීටර් 400 ක දුරින්ද පිහිටා ඇත. අවශ්‍ය සියලු පහසුකම් සහිත හොඳ නේවාසික ප්‍රදේශයකි.