Valuable High Land facing to Paddy Field for Sale in Mirissa, Matara. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK45707
Valuable High Land facing to Paddy Field for Sale in Mirissa, Matara.
Property Description

180 Perches of Land for Sale in Udupila, Mirissa, Matara, about 500 m away from Mirissa Railway Station. Mirissa is the most famous beach for surfing and watching whales in Sri Lanka. This area is full of tourists and booming towns and this property is ideal for Villas, Boutique Hotels, or any other tourism purposes.

මාතර මිරිස්ස ප්‍රදේශයෙන් පර්චස් 180 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. මිරිස්ස දුම්රිය ස්ථානයේ සිට 500m පමණ දුරින් ඉඩම පිහිටා ඇත. මිරිස්ස යනු ශ්‍රී ලංකාවේ සර්ෂින් සහ තල්මසුන් නැරඹීම සඳහා වඩාත් ප්‍රසිද්ධ ලෝප්‍රකට වෙරළකි. මෙම ප්‍රදේශය සංචාරක කර්මාන්.ය නිසා දියුණුවෙමින් පවතින අතර  මෙම දේපල විලා, බුටික් හෝටල් හෝ වෙනත් ඕනෑම සංචාරක කටයුත්තක් සඳහා වඩාත් සුදුසුය.

Also already witness that there were leading business activities some years ago such as High scale Laundry for adjutant Star Class Hotels and the preparation stage of the Drinking Water Bottling Plant.

මීට වසර කිහිපයකට පෙර තරු පන්තියේ හෝටල් සඳහා ඉහළ පරිමාණයේ රෙදි සේදීම සහ පානීය ජල බෝතල් කම්හලක් වැනි ව්‍යාපාරික කටයුතු සිදු වූ අතර තවදුරටත් ඒවායේ ප්‍රවණතාවය ඇත.

The ideal calm place for relaxation, meditation, or spending the mature age after an overseas stay. In addition to that, to feel nature with singing birds and environment creatives.

විදේශගතව සිටීමෙන් පසු විවේකය, භාවනාව හෝ සැදෑ සමය ගතකිරීම සඳහා කදිම සන්සුන් ස්ථානයකි. ඊට අමතරව ගී ගැයෙන කුරුල්ලන් සහ තුරැලතා වලින් අනූන ඉඩමකි.

Property Overview
Location
Udupila
City
Matara
District
Matara
Land Area
180 Perches
About the Price
Negotiable
Views
3579
Property Status
Available
Additional Information

- Electricity - විදුලිය

- Water - ජලය

- Telephone - දුරකථන

- Cleared document - පිරිසිදු ඔප්පු

Flat leveled land which consist of 180 Perches is located in Tsunami free area. Calm and quite environment with all amenities.

පර්චස් 180 කින් සමන්විත සමතලා තරමක් උස් පහත්වීම් ඇති මෙම ඉඩම සුනාමියෙන් තොර ප්‍රදේශයේ පිහිටා ඇත. සියලු පහසුකම් සහිත ඉතා නිස්කලංක පරිසරය.

Only 2 minutes drive distance to Mirissa Famous Beach. It is ideal for tourist related business which is a lucrative business to cater to enormous demand.

මිරිස්ස වෙරළ තීරයට විනාඩි 2ක දුරක පමණ දුරක් ඇත. සංචාරක ආශ්‍රිත ව්‍යාපාර සඳහා වඩාත් සුදුසු වේ. එය විශාල ප්‍රදේශයේ ඉල්ලුමක් ඇති සංචාරක කර්මාන්තය තුළ ලාභදායී ව්‍යාපාරයක් වේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?