8.5 Acres Land for Sa for Sale at Weragala, Ruwanwella. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK30378
8.5 Acres Land for Sa for Sale at Weragala, Ruwanwella.
Property Description

8.5 Acres Land for Sale Weragala, Ruwanwella is available for sale. About 3.5 Km to Ruwanwella – Kegalle main road. About 10 min to Ruwanwella and about 15 min to Bulathkohupitiya. Clear Sinnakkara Deed.

රුවන්වැල්ලේ වේරගල ප්‍රදේශයේ අක්කර 8.5 ක ඉඩමක් විකිණීමට ඇත. රුවන්වැල්ල – කෑගල්ල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 3.5 ක් පමණක් වන අතර රුවන්වැල්ලට විනාඩි 10ක්, බුලත්කොහුපිටියට විනාඩි 15ක් විතර. ඉතා පිරිසිදු සින්නක්කර ඔප්පු ඇත.

 

Property Overview
Location
Weragala
City
Ruwanwella
District
Kegalle
Land Area
8.5 acres
Price
Rs: 19,000,000  
About the Price
Negotiable
Views
6365
Property Status
Available
Additional Information

Area ප්‍රදේශය : Kotiyakumbura කොටියාකුඹුර
City නගරය : Ruwanwella රැවන්වැල්ල
District දිස්ත්‍රික්කය : Kegalle කෑගල්ල
Province පළාත : Sabaragamuwa සබරගමුව

 

Earlier rubber was cultivated on this land and the rubber trees were removed. The 8.5 acres of land is equally divided into two and there is a good access road through the middle of the land and that road can be used to access the land.

මෙම ඉඩමේ කලින් රබර් වගා කොට තිබූ අතර එම රබර් ගස් ගලවා ඉවත් කර ඇත. එසේම මෙම ඉඩමේ අක්කර 8.5 සමාන ලෙස දෙකට බෙදන අතර මැද්දෙන් ඉඩම හරහා හොඳ ප්‍රවේශ මාර්ගයක් ඇති අතර ඉඩමට පිවිසීම සඳහා එම මාර්ගය භාවිතා කල හැකිය.

One border of this land borders a brook with good water even in the dry season and the border of the land on the other side of the road faces a beautiful paddy field.
මෙම ඉඩමෙහි එක් මායිමක් වියළි කාලයේ වුවත් ජලය හොඳින් පවතින ඔයකට කට මායිම් වන අතර පාරෙන් එහා පැත්තෙහි ඇති ඉඩමේ මායිම අලංකාර වෙල්යායකට යාබදව මුහුණලා ඇත.

There is a tar and concrete road system right up to the property which two-vehicle enable to pass.
ඉඩම දක්වාම වාහන දෙකක් මාරු විය හැකි තාර සහ කොන්ක්‍රීට් යෙදු මාර්ග පද්ධතියක් ඇත.

 

Suitable for a holiday resort, Eco Tourism project, a plantation, a drinking win project.
නිවාඩු නිකේතනයකට, Eco Tourism ව්‍යාපෘතියට, වගාවකට, ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියකට, පානීය ජල ව්‍යාපාතීයකට සුදුසුයි.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?