Well Grown Rubber Cultivated Land for Sale in Eheliyagoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK43588
Well Grown Rubber Cultivated Land for Sale in Eheliyagoda.
Property Description

Nearly 17 Acres Well Grown Rubber Cultivated Land for Sale with multiple developmental opportunities with scenic environment has 360 degree view.About 250m to Colombo – Ratnapura High Level Road (Badulla), close to Parakaduwa Bazaar. This land has about 3,000 well grown Rubber Tress age of 25 years. currently tapping with a good income. Include Rubber seasoning house with all the required machinery and also labors quarters.  1st 200 meters about 15/ 20 Feet wide carpeted access road and last 50 meters Tar road and interior of the land has gravel roads, can access entire property.

අක්කර 17 කට ආසන්න හොඳින් වැඩුණු රබර් වගා කළ ඉඩමක් විකිණීමට ඇත. දර්ශණීය පරිසරයක පිහිටි මෙම ඉඩම ආයෝජන අවස්ථා රාශියකට යොදා ගත හැක.  කොළඹ – රත්නපුර හයිලෙවල් පාරට (බදුල්ල) මීටර 250 යි. පරකඩුව බසාර් එකට ආසන්නයි. මෙම ඉඩමේ අවුරුදු 20 ක් වයසැති හොඳින් වැඩුණු රබර් ගස් 3,000 ක් පමණ ඇත. දැනට හොඳ ආදායමක් සහිතයි. අවශ්‍ය සියලුම යන්ත්‍රෝපකරණ හා සේවක නිවසක්ද සහිතයි. පළමු මීටර් 200 අඩි 15/20 ක් පමණ පළල කාපට් සහිත පිවිසුම් මාර්ගයක් සහ අවසාන මීටර් 50 තාර පාර සහ බොරළු පාරවල් ඇත. ඉඩම පුරාවටම ගමන් කළ හැකි ලෙස අඩි 12 පාරවල් සකස් කර ඇත.

Property Overview
Location
Eheliyagoda
City
Avissawella
District
Ratnapura
Land Area
16.5 acres
Price
Rs: 6,250,000  Per Acre
About the Price
Negotiable
Views
3478
Property Status
Available
Additional Information

Extend of the Land :-  This Land is 16 Acres, 2 Root and 22 Perches in extent.

Distances from main towns :- About 7.5 Km to Eheliyagoda town and less than 20 Km to Ratnapura Provincial capital town.

Business Opportunities :- Suitable for a Cultivation, Tourism Project, Build Holiday Home/ Bungalows/ Villas, Meditation Center, Water Bottling, Gem Mining and 7 Acres ideally suitable for a residential subdivision.
Rubber Cultivation :-  The land is currently cultivated by Rubber trees age of 25 years with monthly providing Rs. 750,000 monthly income for tapping Rubber 20 days per month. Also can continue same cultivation nearly 10 years with good monthly income.
Build Holiday Home/ Bungalows/ Villas :- If you can buy 2 Acres Land Plot from entire Land, build your cottage and make this your weekend get-away.This land is surrounded by lush green mountain range landscape covered with thick curtains of mist. The Colombo Badulla main road is situated in the vicinity of the land and easy access to main towns with all conveniences. Cool and comfortable weather throughout the year. Ideal to build your own holiday home/ cottage.
ECO-Tourism Project :- In a calm and beautiful environment - Adam’s Peak view on East, an appealing beautiful mountain ranges on other sides. Bring your creative architectural and entrepreneurial ideas as this land has huge potential to promote Authentic Sri Lankan style Eco Tourism. White Water Rafting, Bird Watching; Hiking and Biking through rain-forests are some of the recreational activities enjoyable in the area. Perfect geography to build a Zipline to give some adventurous experience for the tourists.
Gem mining :- Area is famous for its precious hidden treasures.
Spring Water Bottling Plant :- This property has a handful of stable water fountains nourished by natural streams falling from the mountains and year-long rainfall.
Title of the Property
The current owner has Very clear deeds acceded by leading development bank.
Minimum 2 Acres of Land willing sell for Cash transaction (Not for loan facilities, due to the delay of loan facility)

ඉඩමේ ප්‍රමාණය : - මෙම ඉඩම අක්කර 16 යි, රූට් 2 ක් සහ පර්චස් 22 කි.

ප්‍රධාන නගර වලින් දුර : - ඇහැලියගොඩ නගරයට කි.මී. 7.5 යි හා රත්නපුරට කි.මී. 20 ට අඩුයි.

ව්‍යාපාර අවස්ථා : - වගා කිරීමට, සංචාරක ව්‍යාපෘතියකට, නිවාඩු නිකේතනයකට / බංගලාවකට / විලා, භාවනා මධ්‍යස්ථානයකට, පානීය ජල බෝතල් ව්‍යාපෘතියකට, මැණික් කැණීම් සහ සංවර්ධනය කර නේවාසි ප්‍රයෝජනයට ගත හැකි අක්කර 7 ක් ඇති නිසා ඉඩම් සංවර්ධණයට ද සුදුසුයි.

රබර් වගාව : - දැනට වයස අවුරුදු 25 ක් පමණ වන රබර් ගස් වගා ඉඩම පුරාම වගාකර ඇත. දැනට මාසික ආදායම 600,000 ක් ලබා ගත හැක. ඉදිරියේදී හොඳ මාසික ආදායමක් සහිතව තව වසර 10 කට ආසන්න කාලයක් රබර් වගාව දිගටම පවත්වාගත හැක. (ඉහළින් කැපුමක් යොදා)

නිවාඩු නිකේතනයක් / බංගලා / විලාස් ගොඩනඟන්න : - ඔබට මුළු ඉඩමෙන් අක්කර 2 ක බිම් කැබැල්ලක් මිලදී ගත හැකි නම්, ඔබේම නිවසක් සාදා ඔබේ සති අන්තයේදී විවේකීව ගත කරන්න ඉතා නිදහසේ සිටීමට කදිම තෝතැන්නකි. කොළඹ- බදුල්ල ප්‍රධාන මාර්ගය ඉඩම ආසන්නයේ පිහිටා ඇති අතර සියලු පහසුකම් සහිත ඇහැලියගොඩ  හා රත්නපුර ප්‍රධාන නගරවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. අවුරුද්ද පුරා සිසිල් සහ සුව පහසු කාලගුණයක් නිරතුරැව ඇත. ව්‍යාපාරික අරමුණින් නිවාඩු නිකේතනයක් තැනීමටද සුදුසුය.

පාරිසරික සංචාරක ව්‍යාපෘතිය : -සන්සුන් හා සුන්දර පරිසරයක - උතරැ දෙසින් සිරිපාද කඳු මුදුන, අනෙක් පැති සියල්ලෙන්ම සිත් ඇදගන්නා සුන්දර කඳු වැටියන්ගෙන් ඉඩම වටවී ඇත. ශ්‍රී ලාංකික සුන්දරත්වය ප්‍රවර්ධනය කිරීමට මෙම භූමියට විශාල හැකියාවක් ඇති බැවින් ඔබේ නිර්මාණාත්මක වාස්තු විද්‍යාත්මක හා ව්‍යවසායක අදහස් වලට ගැලපෙන කෙස ඉඩම සංචාරක ව්‍යාපාරයකට දියුණු කළ හැක. කුරුළුලන් නැරඹීම, වැසි වනාන්තර හරහා ගමන් කිරීම සහ බයිසිකල් පැදීම, යෝග හා ව්‍යා්‍යාම වැනි ක්‍රියාකාරකම් සඳහා යොදා ගත හැක. සංචාරකයින්ට යම් වික්‍රමාන්විත අත්දැකීමක් ලබා දීම සඳහාද ගැලපෙන ස්ථානයකි.

මැණික් කැණීම  : - මෙම ප්‍රදේශය පොළව යට සැඟවුණු වටිනා මැණික් වර්ග සඳහා ප්‍රසිද්ධ අතර ඔබගේ වාසනා මහිමය උරගා බැලීමටද කදිම අවස්ථාවකි.

උල්පත් ජලය බෝතල් කිරීමේ ව්‍යාපාරයකට :- මෙම දේපළ කඳුකරයෙන් වැටෙන ස්වාභාවික දිය පහරවල් සහ වසර පුරා වර්ෂාපතනයෙන් පෝෂණය වන ස්ථාවර ජල උල්පත් වලින් සමන්විතය. ඒම නිසා වතුර බෝතල් කර විකීණීමේ ව්‍යාපාරයකද සුදුසු යි.

ඉඩමේ ඔප්පු : - වර්තමාන හිමිකරුට ප්‍රමුඛ පෙළේ සංවර්ධන බැංකුවක් විසින් ණය පහසුකමක් ලබාදී ඇත අතර පිළිගත් ඉතා පැහැදිලි නිරවුල් ඔප්පු ඇත.

අවම වශයෙන් අක්කර 2 ක් වත් මිලදී ගත යුතුයි

(ණය ලබා ගැනීමේදී ඇතිවන ප්‍රමාදය නිසා අත්පිට මුදලට පමණක් විකිණේ)

 

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?