151 Perches Land with House for Sale in Wataddara, Veyangoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK34639
151 Perches Land with House for Sale in Wataddara, Veyangoda.
Property Description

151 Perches Land with 4 bedroomed 30 years old House for Sale in Wataddara, Veyangoda.  Just 500 meters away from  Nittambuwa – Katunayake Airport road & 1 km to Veyangoda Town. Easy access to Veyangoda, Naiwala, Gampaha and Nittambuwa cities. Calm and quite area with decent middle class neighborhood. Due to the low Fixed Deposits interest rates many peoples are investing Real Estate and this is good opportunity for this. The land value of this area ever increasing with the development of proposed Veyangoda highway interchange.

වේයන්ගොඩ, වටද්දර පරචස් 151 ඉඩම සමග අවුරැදු 30 පැරණි හොදින් නඩත්තු කළ නිදන කාමර 4 ක් සහිත නිවසක් විකිණීමට ඇත. උළු සෙවිලි කල නිවස සිවිලිං ගසා අංග සම්පූර්ණව පදිංචියට සුදුසු අයුරින් නිමකර ඇත. නිට්ටඹුව – කටුනායක ගුවන්තොටුපල පාරට මීටර් 500 යි. වේයන්ගොඩ නගරයට කි.මී 1 යි. නයිවල, මිනුවන්ගොඩ, ගම්පහ හා නිට්ටඹුව නගරයන්ට පහසුවෙන් ලගා විය හැක. අඩු ස්ථාවර තැන්පතු පොලී අනුපාත නිසා බොහෝ අය මේ දිනවල දේපළ වෙළඳාම් ආයෝජන කරන අතර මේ සඳහා මෙය ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත. යෝජිත වේයන්ගොඩ අධිවේගී අන්තර් හුවමාරුව සංවර්ධනය කිරීමත් සමඟ මෙම ප්‍රදේශයේ ඉඩම් වටිනාකම දිනෙන් දින ඉහළ යමින් පවතී.

Property Overview
Location
Wataddara
City
Veyangoda
District
Gampaha
Land Area
155 Perches
Price
Rs: 14,500,000  Whole property
About the Price
Negotiable
Views
2788
Property Status
Available
Additional Information

Land with Mango, Jack fruit, Coconut and many various other fruits. ඉඩමේ අඹ, පොල්, කොස් හා පළතුරු ගස් රාශියකින් සමන්විතය.

- ADSL / Telephone ADSL දුරකතන
- Electricity විදුලිය
- Well / Tap water ලිං ජලය හා නල ජලය
- Wide road access නිවස දක්වාම හොද ප්‍රවේශ මාර්ගය

40 minutes drive to Katunayake Airport & Highway entrance.

කටුනායක ගුවන්තොටුපලට හා අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 40 කින් පමණ ලගා විය හැක.

ගමන් මාර්ගය - වටද්දර පන්සලට කලින් වේයන්ගොඩ දෙසට වෙන්නට ඇති පාරමුල්ල පාරේ මීටර් 400 යනවිට බුදු පිළිමය අසලින් දකුණය ඇති 6 වන පටුමගේ මීටර් 50 යනවිට වමට ඇති පාරේ දකුණට වන්නට ඇති නිවස

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Telephone
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?