Sri Lanka’s Best Real Estate Service

Valuable Residential Land for Sale in Mangala Mawatha, Kadawatha.

Property Description (LK-000244)

17 Perches Residential Land available for sale in Mangala Mawatha, Just 750 m to Ganemulla Kadawath main road, about 1.5 Km away from Kandy – Colombo (A1) main road & 5 minutes drive to Ragama town. Few minutes drive to Southern Highway Interchange.

කඩවත මංගල මාවතේ පර්චස් 17 ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත. ගණේමුල්ල කඩවත ප්‍රධාන පාරට මීටර් 750ක දුරකි, මහනුවර -කොළඹ (A1) ප්‍රධාන පාරට කි.මී 1.5 ක් හා රාගම නගරයට මිනිත්තු 5 ක් කින් ළගාවිය හැක. මිනිත්තු කිහිපයකින් දකුණු අධිවේගී මාර්ග හුවමාරුව දක්වා ගමන් කළ හැක.

Property Overview

  • Location Mangala Mawatha, Kadawatha
  • Price (LKR) 1,200,000 Per Perch
  • City Kadawatha
  • About the Price Negotiable
  • District Gampaha
  • Land Area (Perches) 17
  • Property Status available

Additional Information

~ 2 km to Eldeniya Children ppark and Jogging track.
(ඇල්දෙණිය ළමා උද්‍යානයට සහ ජෝගිං ධාවන පථයට කිලෝමීටර 2 කි.)
~ 2 km to Kadawatha Highway entrance.
(කඩවත අධිවේගී පිවිසුමට කිලෝමීටර 2 කි.)
~ 1 km to Kadawatha town.
(කඩවත නගරයට කි.මී. 1 කි.)
~ Tap Line water, Well water, Electricity, Telephone and other necessary facilities available.
(නළ ජලය, ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.)
~ Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
(රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.)
~ Kadawatha city is undergoing massive development as an interchange for the outer circular highway which connects to Matara – Kadawatha, and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.
(මාතර – කඩවත, සහ කඩවත – මහනුවර මහාමාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවක් ලෙස කඩවත නගරය විශාල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින අතර එය නුදුරු අනාගතයේ දී යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.)

Similar Properties

Valuable 56-Perch Land for Sale...

Price Negotiable
District Gampaha

Valuable 40-Perch Land for Sale...

Price LKR 34,000,000
District Gampaha

Urgent Sale – Prime 10-Perch...

Price LKR 650,000

40 Perches Residential Land for...

Price Negotiable
District Gampaha

Valuable Residential Land for Sale...

Price LKR 1,350,000
District Gampaha

12.5 Perches Residential Land Blocks...

Price Negotiable

7 Acres Multipurpose Land is...

Price Negotiable
District Gampaha

Valuable 2-Acre Multipurpose Land for...

Price Negotiable
District Gampaha

Rare Investment Opportunity – Commercial...

Price Negotiable

15 Perches Residential Land for...

Price LKR 500,000
District Gampaha

Prime Residential Land for Sale...

Price LKR 1,800,000
District Gampaha

20 Perches Highly Residential Land...

Price LKR 28,000,000
District Gampaha