24 Perches Rectangular Shape Bare Land available for Sale situated at Parackrama Road 1st lane, Gampaha, facing to Parackrama Road. One of the best residential area in Gampaha city with excellent neighborhood. Good solid land with all necessary facilities. Easy access to Gampaha city. Close to Leading Government and International Schools, Gampaha Railway Station, Main bus stand, Super Markets, Banks and many more essential firms and government offices.
ගම්පහ නගරයට අතේ දුරින් ගම්පහ, පරාක්‍රම පාරේ පරාක්‍රම පාරට මුහුණලා පර්චස් 24 ක ඉතා හොද හැඩයක් ඇති ඉඩමක් වහාම විකිණීමට ඇත. ගම්පහ නගරට තුළ ඇති ඉතා වැදගත් පරිසරයකි. ගම්පහ දුම්රියපොල, ප්‍රධාන බස් නැවතුම්පොල, මුලික රෝහල හා පෞද්ගලික රෝහල්, රජයේ හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසල්, බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන ඇතුළු සියලු පහසුකම් අතේ දුරින් පිහිටා ඇත.