Two land plots are available for sale in the Bentota area, located in Bodhimaluwa, facing Sonuththara Mawatha and in close proximity to Elpitiya Road. The extents of the lands are 111 perches and 232 perches respectively.
බෙන්තොට ප්‍රදේශයේ බෝධිමළුව, සොනුත්තර මාවතට මුහුණලා, ඇල්පිටිය පාරට සමීපව, පර්චස් 111 හා
පර්චස් 232 ක ඉඩම් කැබැලි දෙකක් විකිණීමට ඇත.