Sri Lanka’s Best Real Estate Service

Road facing Prime Commercial or Residential Land for Sale in Bandaragama.

Property Description (LK-000153)

A valuable 180 perches land for sale, located very close to Bandaragama town and the Galanigama expressway entrance, facing the Veediyagoda-Vedagama main road, is available for residential, cultivation or business opportunities.Currently, there is a fully furnished house and a commercial building on this land. The commercial building generates a monthly income and crops such as tea and coconut are cultivated, which also generate a monthly income.Since the land is located in a very good location, it is a land that can be developed and divided and sold. A perfect investment opportunity for an investor.

බණ්ඩාරගම නගරයට සහ ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත්ම සමීපයෙන් වීදියගොඩ- වීදාගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි නේවාසික පදිංචියට, වගාවන්ට හෝ ව්‍යාපාරික අවස්ථාවක් සඳහා ඉතා උචිත පර්චස් 180ක අගනා ඉඩමක් විකිණීමට ඇත.දැනට මෙම ඉඩමෙහි අංග සම්පූර්ණ නිවසක් සහ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඇත. ව්‍යාපාරික ගොඩනැගිල්ලෙන් මාසික ආදායමක් ලැබෙන අතර තේ, පොල් වැනි බෝග වගා කර ඇති අතර එයින්ද මාසිකව ආදායමක් ලැබෙයි.ඉතා හොඳ ස්ථානයක පිහිටා ඇති නිසා ඉඩම සංවර්ධනය කර කොටස් කර විකිණිය හැකියාවද සහිත ඉඩමකි. ආයෝජකයෙක් සඳහා පරිපූර්ණ ආයෝජන අවස්ථාවකි.

Property Overview

  • Location Veediyagoda-Vedagama main road
  • Price (LKR) 600,000 Per Perch
  • City Bandaragama
  • About the Price Negotiable
  • District Kaluthara
  • Land Area (Perches) 180
  • Property Status available

Additional Information

Additional Information 
~ Front side with solid boundary wall, other sides with clear fencing
~ ඉදිරිපස පැත්ත ශක්තිමත් මායිම් බිත්තියක් සහිත වන අතර අනෙක් පැති පැහැදිලි වැටක් සහිත වේ.

~ Main line water and 3 phase electricity available
~ ප්‍රධාන ජල මාර්ගය හා විදුලි සැපයුම.

~ Wide road access
~ පුළුල් මාර්ග ප්‍රවේශය.

~ All infrastructure in place for commercial use
~ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා අවශ්‍ය සියලුම මූලික පහසුකම් ඇත.

~ Only 3Km to Pearl Bay Waterpark
~ පර්ල් බේ ජල උද්‍යානයට කිලෝමීටර් 3 කි.

~ Less than 2.5 km to Bandaragama town and Gelanigama Expressway Interchange.
~ බණ්ඩාරගම නගරයට හා ගැලනීගම අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 2.5කට අඩු දුරක්.

~ Suitable for residential and commercial purposes. Ideal for a factory, warehouse, or any commercial project.
~ නේවාසික හෝ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසුය.කර්මාන්ත ශාලාවක්, ගබඩා මධ්‍යස්ථානයක් හෝ වෙනත් ව්‍යාපාරික ව්‍යාපෘතියකට වඩාත් සුදුසුය.

~ Property includes a completed ground floor house. Balance land with coconut and tea cultivation.
~ මෙම ඉඩමේ සම්පූර්ණ කරන ලද නිවසක් ඇත.ඉතිරි ඉඩම තුළ පොල් හා තේ වගාවක් ඇත.