A valuable 20 perches land is available for sale in Kaththota Road,Nittambuwa.This well maintained plot features all assential amenities and located at well established residential zone.As the land has direct frontage to Kaththota Road, it is a prime plot suitable for commercial use as well.
නිට්ටඹුව, කත්තොට පාරේ පිහිටි අගනා පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත.
හොඳින් නඩත්තු කර ඇති මෙම ඉඩම සියලුම අත්‍යාවශ්‍ය පහසුකම් සහිතව, යහපත් ලෙස ස්ථාපිත වූ නේවාසික කලාපයක පිහිටා ඇත.කත්තොට පාරට මුහුණලා ඇති බැවින් වාණිජමය කටයුත්තකකට උවද යොදා ගත හැකි අගනා බිම් කොටසකි.