Two valuable plots of land for sale in Mahagedarawatta, Kadawatha. A 20-perch plot of land is for sale. It can also be purchased as two 10-perch plots of land. The property is just 300 Meters from Kadawatha Town and only 400 Meters from the Kadawatha Expressway. Situated in a well-established residential area, it offers convenient access to all essential amenities.
කඩවත නගරයට මීටර් 300ක දුරින් පිහිටි පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් ලෙසද මිලදීගත හැක. කඩවත නගරයට මීටර් 300ක් පමණ දුරින් ද කඩවත අධිවේගී මාර්ගයට මීටර් 400 ක දුරින්ද පිහිටා ඇත. අවශ්‍ය සියලු පහසුකම් සහිත හොඳ නේවාසික ප්‍රදේශයකි.