Sri Lanka’s Best Real Estate Service

Gampaha, Thammita, a renovated house on 36 Perches with only basic amenities for immediate sale

Property Description (LK-000169)

ගම්පහ, තම්මිට (මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා සීමාව) නවීකරණය කල පදිංචි විය හැකි මූලික පහසුකම් පමණක් ඇති නිවස වහාම විකිණීමට ඇත. පර්චස් 36 ක ඉඩමේ ඉදිකල නිවස ජා-ඇල – ගම්පහ ප්‍රධාන පාරට කි.මී 1.75 යි (කිරිඳිවිට හන්දිය හා කවුඩන්ගහ හංදියට). කෙහෙල්බද්දර හන්දියට කි.මී 2 යි. ගම්පහ හා ගනේමුල්ල නගරයන්ට යතුරු පැදියකින් හෝ මොටර් රථයකින් පහුසවෙන් ලගා විය හැක.

Property Overview

  • Location Thammita
  • Price (LKR) 250,000 Per Perch
  • District Gampaha
  • Land Area (Perches) 36
  • Floor Area 1240 Sq.Ft
  • Rooms 3
  • Bathrooms 1
  • Property Status available

Additional Information

නිදන කාමර 3 කින්, ආලින්දය, විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙයකින්, පිටත වැසිකිළියකින් යන මූලික පහසුකම් වලින් පමණක් සමන්විතයි. මධ්‍යම පාන්තික අසල්වැසි ප්‍රදේශයක් සහිත හොඳ ග්‍රාමීය පරිසරයක පිහිටි නිවස.

පොල් ගස්, පළතුරැ වර්ග රාශියක් සහිත හොඳ පිහිටි බිම් ඍජුකොණාශ්‍රාකාර බිම් කොටසක්.

– විදුලිය
– ළිං ජලය
– ප්‍රජා මූල ජ්‍රල සැපයුම
– අඩි 10ක් පමණ වන ප්‍රවේශ මාර්ගය

දැනට මසකට රු. 10,000 ක මාසික කුලී ආදායමක් ලැබේ.

රාජ්‍යය බැංකුවකින් ණයක් දැනටමත් ලබාගෙන ඇති නිසා ඉතා පිරිසිදු ඔප්පුවක් පවතින අතර මෑතකදී ද මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් අදාළ පිඹුරුපත අනුමත කරවාගෙන වසර දහයක් තුළ පවතී.

එම නිසා දේපළ සම්බන්ධව ණය පහසුකමක් ලබා ගැනීමේ කිසිදු ගැටළුවක් නැත.

Similar Properties

14 Perches of Residential Land...

Price LKR 800,000

Over 1 Acre Land for...

Price LKR 245,000
District Gampaha

9-Acre Beachfront & Lagoon Front...

Price Negotiable

10 Perches Land Blocks for...

Price Negotiable

Prime 10 Perch Land for...

Price LKR 485,000

167 Perches Valuable Land for...

Price LKR 220,000

20 Perches Residential Land for...

Price Negotiable

Prime Residential Land for sale...

Price LKR 1,850,000

12 Perches Highly Residential Land...

Price LKR 800,000

Valuable Semi Commercial Property for...

Price LKR 2,250,000

A Good Residential Well Shaped...

Price LKR 1,250,000

20 Perches Residential Land for...

Price LKR 1,400,000