A valuable plot of 181 perches is for sale in the Peradeniya, Aladeniya area.Located in a peaceful environment, this land beautifully reflects the natural beauty and freshness of its surroundings.Currently cultivated with tea, the property is also suitable for a holiday resort.
පේරාදෙණිය, අලදෙණිය ප්‍රදේශයෙන් පර්චස් 181ක අගනා ඉඩමක් විකිණීමට ඇත. නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම පරිසරයේ ස්වභාව සෞන්දර්ය සිසිලසද මනාව පිලිබිඹු කරයි.දැනට තේ වගා කර ඇති මෙම ඉඩම නිවාඩු නිකේතනයක් උදෙසාද යෝග්‍ය වේ.