Sri Lanka’s Best Real Estate Service

A valuable 2.5 acre land is for sale in plots Colombo – Kataragama main road.

Property Description (LK-000125)

There is a valuable 2.5 acres of land in Ranna, Wadigala, overlooking the Colombo – Kataragama main road. This land is for sale in 8 sections of 40 perches. It is located in a vacant but developing area. This land is suitable for both cultivation and commercial development and has a good 20 feet wide road access to the land.

කොළඹ – කතරගම ප්‍රධාන පාර පෙනෙන මානයේ අක්කර 2.5 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.

කොළඹ – කතරගම ප්‍රධාන පාර පෙනෙන මානයේ රන්න, වාඩිගල අක්කර 2.5 ක වටිනා ඉඩමක් ඇත.මෙම ඉඩම පර්චස් 40 කොටස් 8 කට විකිනීමට ඇත.නිදහස් නමුත් සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම ඉඩම වගාව සහ වාණිජ සංවර්ධනය යන දෙකටම සුදුසු අතර හොද අඩි 20ක් පළල මාර්ග ප්‍රවේශයක් ඉඩම දක්වාම ඇත.

Property Overview

  • Location Ranna, Wadigala
  • Price (LKR) 45,000 Per Perch
  • City Kataragama
  • District Monaragala
  • Land Area (Acres) 2.5
  • Property Status available

Additional Information

Additional Information

~ A fertile land ideal for cultivation
වගාව සඳහා වඩාත් සුදුසු සාරවත් ඉඩමක්

~ Only 200 meters to the Colombo – Kataragama main road
කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයට මීටර් 200 ක් පමණි

~ 20 feet wide access road for easy entry of any vehicle
ඹ්නෑම වාහනයක් පහසුවෙන් ඇතුළුවීම සඳහා අඩි 20 ක් පළල ප්‍රවේශ මාර්ගය

This land

~ Suitable for agricultural purposes
කෘෂිකාර්මික කටයුත්තක් සදහා

~ For a land sale project
ඉඩම් විකිණීමේ ව්‍යාපෘතියක් සදහා

~ Suitable for a housing project.
නිවාස ව්‍යාපෘතියක් සදහා සුදුසුයි.

~ Factories or any commercial purpose
කර්මාන්තශාලා හෝ ඕනෑම වාණිජ අරමුණක්

Easily accessible locations

~ 2 km to Ranna town
රන්න නගරයට කිලෝමීටර 2

~ 10 km to Tangalle main town
තංගල්ල ප්‍රධාන නගරයට කිලෝමීටර 10

~ 10 minutes to the Southern Expressway (Kasagala Interchange)
දක්ෂිණ අධිවේගී මාර්ගයට (කසාගල අන්තර් හුවමාරුව) මිනිත්තු 10

~ 10 minutes to the beach
වෙරළට මිනිත්තු 10

Don’t miss out on this great investment opportunity to purchase this land, which is being sold at a very low price, in a rapidly developing area.

දිනෙන් දින දියුණු වන ප්‍රදේශයක, ඉතාම අඩුම මුදලකට අලෙවි වන මෙම ඉඩම මිලදී ගැනීමේ ඉතා මහඟු ආයෝජන අවස්ථාව මග නොහරින්න.

Similar Properties

වැල්ලවාය හදපානාගල ගං ඉවුර ආසන්නයේ...

Price LKR 100,000