Prime Property for Sle in Heart of the Matara Town. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK47809
Prime Property for Sle in Heart of the Matara Town.
Property Description

Two Storied House for sale in Pathum Uyana, Pamburana, Matara, situated very convenient location with good neighborhood. Built on 21.5 Perches and House approx. 3,500 Sq. Ft floor area. Around 12 Perches bare land available bordering to this land, can be use built another house or maintain garden. Just 50 m to main road and close to famous Polhene Beach.

මාතර නගරයට ඉතාම නුදුරින්, පඹුරණ පැතුම් උයනේ පිහිටා ඇති අනර්ඝ දෙමහල් නිවස විකිණීමට ඇත. ප්‍රධාන ස්ථාන වලට පහසුවෙන් ලගාවිය හැකි හොද වට පිටාවක නිවස පිහිටා ඇත. පර්චස් 21.5 ක ඉඩමක පිහිටා ඇති මෙම නිවස වර්ග අඩි 3,500 ක් පමණ වපසරියකින් යුක්ත වේ. ඉඩමට යාබදව තවත් නිවසක් ඉදිකරීමට ප්‍රමාණවත් පර්චස් 12ක පමණ හිස් බිම් ප්‍රමාණයක් ඇත. ප්‍රධාන පාරට මීටර් 50 ක් පමණි. සුප්‍රසිද්ධ පොල්හේන වෙරළ තීරයට ඉතා ආසන්නයි.

Property Overview
Location
Pathum Uyana
City
Matara
District
Matara
Land Area
21.5 Perches
Floor Area
3,500 Sq.Ft
Rooms
5
Bathrooms
2
Views
1803
Property Status
Sold
Additional Information

This House consist 5 bedrooms , 2 bathrooms, 2 kitchens, servant toilet and garage. Also 1.5 km away from leading schools such as Rahula and Sujataha.

Selling for highest offer.

මෙම නිවස නිදන කාමර 5 කින්, නාන කාමර 2 කින්, මුළුතැන් ගෙවල් 2 කින් , සේවක වැසිකිළි 1 කින් හා ගරාජයකින් යුක්ත වේ. රාහුල හා සුජාතා ප්‍රාථමික විදුහල් වලට කිලෝමීටර් 1.5 පමණ දුරකින් පිහිටා ඇත.

වැඩිම ඉල්ලුම්කරුට විකුණනු ලැබේ ..

Contact Details
Name of the Seller
Mahinda
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?