A modern two-storey house for sale in Pothuhera, Kurunegala, situated on a spacious 432-perch freehold land. The approximately 6,000 sq.ft. residence features 6 bedrooms, 3 bathrooms, spacious living and dining areas, a modern pantry, veranda and 4 balconies. Located in a peaceful environment, just 20 minutes from Kurunegala and only 2 km from the Dambokka Central Expressway Interchange.
කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ පර්චස් 432ක සින්නක්කර ඉඩමක පිහිටි නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත. වර්ග අඩි 6,000ක පමණ විශාලත්වයකින් යුත් මෙම නිවස නිදන කාමර 6ක්, නාන කාමර 3ක්, ඉඩකඩ සහිත විසිත්ත හා කෑම කාමර, නවීන පැන්ට්‍රියක්, වැරැන්ඩාවක් සහ බැල්කනි 4කින් සමන්විත වේ. නිස්කලංක හා සාමකාමී පරිසරයක පිහිටි මෙම දේපළ කුරුණෑගල නගරයට මිනිත්තු 20ක පමණ දුරින් සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ දම්බොක්ක පිවිසුමට කි.මී. 2ක් පමණ දුරින් පිහිටා ඇත.