A comfortable single-storey house on 9 perches of land, situated in a peaceful residential neighbourhood in Yakkala, just 500 metres from Colombo–Kandy Main Road (A1).
Featuring approximately 1260 sq.ft. of living space, this well-maintained home is ideal for comfortable family living with convenient access to Yakkala and Gampaha.
කොළඹ–මහනුවර ප්රධාන මාර්ගයට මීටර් 500ක් පමණ දුරින්, යක්කල ප්රදේශයේ සාමකාමී නේවාසික පරිසරයක පිහිටි පර්චස් 9ක ඉඩමක ඉදිකළ තනි මහල් නිවසක් විකිණීමට ඇත.
වර්ග අඩි 1260 ක පමණ ඉඩකඩකින් යුත් මෙම නිවස මනා ලෙස නඩත්තු කර ඇති අතර පවුලේ පදිංචියට ඉතා සුදුසුය.