Property Features
• Land Extent – 33Perches (ඉඩම් ප්‍රමාණය – පර්චස් 33)
• 4 Bedrooms (නිදන කාමර 4)
• 1 Internal Bathroom (ඇතුලත නාන කාමරයක් ඇත.)
• Separate External Toilet (වෙනම පිහිටා ඇති බාහිර වැසිකිළිය)
• Spacious Living Hall (විශාල සාලායකින් සමන්විතය)
• Dining Area (කෑම කාමරය)
• Storage Room (ගබඩා කාමරය)
• Main-Road-Facing Property (ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත)
• Flood-Free Land (ගංවතුරෙන් තොරය)
• Peaceful and convenient location (හොද අසල්වැසි ප්‍රදේශයක් සහ ගමන් පහසුව)
• Price Negotiable (මිල සාකච්ඡා කළ හැකිය)
Valuable & Productive Land (වටිනා සහ ඵලදායී ඉඩම)
The land contains a variety of well-established trees and crops, including:
මෙම ඉඩමේ හොඳින් ස්ථාපිත ගස් සහ බෝග වර්ග රාශියක් අඩංගු වන අතර ඒවා අතර:
• Jackfruit Trees (කොස් ගස්)
• Coconut Trees (පොල් ගස්)
• Mango Trees (අඹ ගස්)
• Pepper (ගම්මිරිස්)
• Nutmeg (සාදික්කා)
The property is described as being free from flooding and offers an attractive natural environment with substantial land value.
මෙම දේපළ ගංවතුරෙන් තොර බව විස්තර කර ඇති අතර සැලකිය යුතු ඉඩම් වටිනාකමක් සහිත ආකර්ශනීය ස්වාභාවික පරිසරයකි.
Prime Location & Accessibility
• Approx. 3 km to Matale Town (මාතලේ නගරයට ආසන්න වශයෙන් කිලෝමීටර 3)
• Facing the Matale–Wariyapola–Ukuwela Main Road (මාතලේ-වාරියපොළ-උකුවෙල ප්‍රධාන මාර්ගයට මුහුණලා)
• Easy access to leading schools (ප්‍රමුඛ පාසල් වෙත පහසු ප්‍රවේශය)
• Convenient access to Matale Hospital (මාතලේ රෝහලට පහසු ප්‍රවේශය)
• Close to the Police Station (පොලිස් ස්ථානයට ආසන්නව)
• Easy access to banks, supermarkets, shops and other everyday facilities (බැංකු, සුපිරි වෙළඳසැල්, සාප්පු සහ අනෙකුත් එදිනෙදා පහසුකම් සඳහා පහසු ප්‍රවේශය)
• Suitable for residential, commercial or investment purposes (නේවාසික, වයාපාර හෝ ආයෝජන අරමුණු සඳහා සුදුසු වේ.)
An Excellent Matale Property Investment
For More Information & Inspections: 077 956 4767
වැඩි විස්තර සදහා අමතන්න – 0779564767