Valuable Residential Land for Sale in Battaramulla. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK46135
Valuable Residential Land for Sale in Battaramulla.
Property Description

Valuable 11.5 Perches Land for Sale in Shanthi Lane, Udumulla Road, Battaramulla. (The Survey Plan approved by Kaduwela Municipal Council). Highly residential area with decent neighborhood. Less than 900 m to Kaduwela Road. Good solid land with good wide road access including 15 road wife private road access. Total Land area 13 Perches including private Road. ( 11.6 + 4.12)

බත්තරමුල්ල උඩුමුල්ල පාරේ වටිනා 11.6 පර්චස් ඉඩමක් විකිණීමට ඇත. (කඩුවෙල මහ නගර සභාව මගින් වසර 2012 දී අනුමත කර ඇත). හොඳ අසල්වැසි ප්‍රදේශයක් සහිත පදිංචියට ඉතා සුදුසු නේවාසික ප්‍රදේශයකි. උඩුමුල්ල කාපට් පාරේ කඩුවෙල පාරට මීටර් 900 ක් පමණි. අඩි 15 ක පුද්ගලික මාර්ග ප්‍රවේශය ඇතුළුව හොඳ මාර්ග ප්‍රවේශයක් සහිත හොඳ පිහිටි ඉඩමක්. මුළු භූමි ප්‍රමාණය පුද්ගලික ප්‍රවේශ මාර්ගය ඇතුළුව පර්චස් 13 ක් වේ. (පර්චස් 11.6 + 4.12)

Property Overview
Location
Udumulla Road
City
Battaramulla
District
Colombo
Land Area
11.6 Perches
Price
Rs: 2,000,000  Per Perch
About the Price
Negotiable
Views
1301
Property Status
Available
Additional Information

One of the rapidly developing area in Colombo Capital. Highly residential area for sale with excellent neighborhood. Walking distance to Battaramulla city center. Leading Banks, Financial Institutions, Government Offices, Super Markets, International Schools, Government and Private Hospitals, Restaurants etc.

කොළඹ අග නගරයේ ඉතා වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයකි. ඉතා හොද අසල්වැසින් සිටින දිනේන් දින ඉඩම් වටිනාකම වැඩැටව නේවාසික ප්‍රදේශයකි. බත්තරමුල්ල නගර මධ්‍යයට පයින් යන දුරකින් ඉඩම පිහිටා ඇත. ප්‍රමුඛ පෙළේ සියළුම බැංකු, මූල්‍ය ආයතන, බොහොමයක් රජයේ කාර්යාල, සුපිරි වෙළඳසැල්, ජාත්‍යන්තර පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල්, අවන්හල් ආදිය.

- Main line water ප්‍රධාන මාර්ග ජලය
- Electricity විදුලිය
- Wide road access පුළුල් මාර්ග ප්‍රවේශය
- Clear title ඉතා පිරිසිදු ඔප්පු

Direction to visit - Proceed from Udumulla Road, 500 m turn to right land mark "Buddha Statue" again forward and turn right in to "Shanthi Lane" and turn to left and proceed 10 m at the dead end you will find the property with private road.

ගමන් මාර්ගය - බත්තරමුල්ල උඩුමුල්ල පාරේ මීටර් 500 ක් පමණ යනවිට බුදු පිළිමය ළගින් දකුණට හැරී යළිත් ඉදිරියට ගොස් දකුණට හැරී ශාන්ති පටුමගට හැරී වමට හැරී මීටර් 10 ක් ඉදිරියට ගිය විට ඔබට පෞද්ගලික පාරක් ඇති ඉඩම.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?