A newly constructed modern fuel filling station, a 3-storey beautiful commercial building, facing the Pradana Road in Matara town, currently used as a wedding hall. The house behind and a complete 1 acre 20 perches of land are for sale.
මාතර නගරයේ ප්‍රදාන පාරට මුහුණලා අලුතින් ඉදිකරන ලද නවීනතම ඉන්ධන පිරවුම් හල , මහල් 3ක අලංකාර වයාපාරික ගොඩනැගිල්ල , දැනට මංගල උත්සව ශාලාවක් ලෙස භාවිතා කෙරේ. පිටුපස නිවස හා සම්පූර්ණ අක්කර 1 පර්චස් 20 භූමිප්‍රමාණය , විකිණීමට ඇත.