An excellent opportunity to purchase a spacious commercial building with residential facilities, ideally located facing Samurdhi Mawatha Main Road, Biyagama, in a highly populated and commercially active area.
The property offers approximately 5,700 sq.ft. across two floors and is well suited for a wide range of commercial, residential, rental, office, showroom, warehouse, educational, medical, or service-related uses.
Located near DIMO Junction and only around 10 minutes from the Biyagama BOI / Export Processing Zone, the property enjoys excellent accessibility and strong business potential.
බියගම සමෘද්ධි මාවත ප්‍රධාන මාර්ගයට මුහුණලා, අධික ජනගහනයක් සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහිත ප්‍රදේශයක පිහිටි, නිවාස පහසුකම්ද සහිත මෙම වටිනා දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට ඇත.
මහල් දෙකෙහිම එකතුවෙන් ආසන්න වශයෙන් වර්ග අඩි 5,700ක ඉඩකඩක් ඇති මෙම දේපළ ව්‍යාපාරික, කාර්යාල, ප්‍රදර්ශනාගාර, අධ්‍යාපනික, වෛද්‍ය, ගබඩා, කුලී ආදායම් හෝ ව්‍යාපාරික හා නේවාසික කටයුතු සඳහා ඉතා සුදුසුය.
DIMO හන්දිය අසල පිහිටා ඇති අතර බියගම BOI කලාපයට විනාඩි 10ක පමණ දුරකින් පිහිටීම මෙහි විශේෂ වාසියකි.