Property Features | ඉඩමේ පහසුකම්
• Tap Water, Well Water, Electricity and Telephone Facilities Available.
නළ ජලය, ළිං ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් ඇත.
Nearby Locations | ආසන්න ස්ථාන
• Just over 400 m to Kadawatha – Ganemulla (223 Road)
• Kadawatha Town – 1 km කඩවත නගරයට කි.මී. 1යි.
• Ganemulla–Kadawatha Main Road – 750 m ගණේමුල්ල–කඩවත ප්රධාන පාරට මීටර් 750යි.
• Colombo–Kandy (A1) Main Road – 1.5 km කොළඹ–මහනුවර ප්රධාන පාරට කි.මී. 1.5යි.
• Kadawatha Highway Interchange – 2 km කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 2යි.
• Eldeniya Children’s Park & Jogging Track – 2 km ඇල්දෙණිය ළමා උද්යානය සහ ඇවිදීමේ මංතීරුවට කි.මී. 2යි.
• Ragama Town – Approximately 5 Minutes’ Drive රාගම නගරයට මිනිත්තු 5ක පමණ දුරකි.
• Easy Access to Schools, Banks, Supermarkets and Other Essential Services.
පාසල්, බැංකු, සුපිරි වෙළෙඳසල් සහ අනෙකුත් සියලු පහසුකම් වෙත පහසු ප්රවේශය.
Location Advantage | ප්රදේශයේ විශේෂත්වය
Kadawatha is a rapidly developing town with excellent expressway connectivity, making this property an attractive residential and investment opportunity.
අධිවේගී මාර්ග සම්බන්ධතාවත් සමඟ ශීඝ්රයෙන් සංවර්ධනය වන කඩවත නගරයේ පිහිටි මෙම ඉඩම නේවාසික කටයුතු සඳහා මෙන්ම අනාගත ආයෝජනයකටද කදිම අවස්ථාවකි.