A good opportunity to own a peaceful residential land with beautiful open paddy-field views in Kirikiththa, Weliweriya. The property consists of four separate land blocks, each approximately 22.6 perches, offering buyers the flexibility to purchase a suitable block for residential development or long-term investment.
Ideally located just 900 metres from the Old Colombo–Kandy Main Road at Naranwala Junction, the property provides convenient access while maintaining a calm and attractive countryside environment. The land is approximately 3 km from both Weliweriya Town and Delgoda Town, while Biyagama Junction can be reached within approximately 15 minutes, providing easy connectivity to major commercial, educational and employment areas.
වැලිවේරිය, කිරිකිත්ත ප්රදේශයේ නිස්කලංක හා සුන්දර පරිසරයක, විවෘත වෙල් යායකට මුහුණලා පිහිටි පර්චස් 22.6 බැගින් වූ ඉඩම් කොටස් 4ක් විකිණීමට ඇත.
මෙම ඉඩම නාරංවල හන්දියෙන් පැරණි කොළඹ–මහනුවර ප්රධාන මාර්ගයට මීටර් 900ක් පමණ දුරින් පිහිටා ඇති බැවින්, ප්රධාන නගර සහ ව්යාපාරික ප්රදේශ වෙත පහසු ප්රවේශයක් ලබාදෙන අතරම නිස්කලංක ග්රාමීය වටපිටාවක්ද හිමි වේ. වැලිවේරිය නගරයට සහ දෙල්ගොඩ නගරයට කිලෝමීටර් 3ක් පමණ දුරින්ද, බියගම හන්දියට විනාඩි 15ක් පමණ දුරින්ද මෙම දේපල පිහිටා ඇත.