Sri Lanka’s Best Real Estate Service

A Valuable 6 Acres Well Cultivated Land for Sale in Beragala-Wellawaya Road

Property Description (LK-000258)

Well Cultivated 2 Acres of pepper (Annual income exceeds 8 lakhs.)
2 acres of rubber cultivation (Annual income exceeds 8 lakhs.)

අකක්කර 6 ක ඉතා වටිනා වගා කළ ඉඩමක් විකිණීමට

බෙරගල–වැල්ලවාය මාර්ගයේ නිකපොත
(10 km ),එතැන් ස්ට අක්කර 100 පාරේ කි.මී. 9 පමණ දු රින් පිහිටි,සම්පූර්ණයෙන් ම වගා කළ ඉඩම.
අක්කර 2 ගම්මිරිස් වාර්ෂික ආදායම ලක්ෂ 8 ඉක්මවයි.
අක්කර දෙකක රබර් වගාව වාර්ෂික ආදායම ලක්ෂ 09 ඉක්මවයි .
අවශ්‍යය නම් දැනට වැඩ කරන පුහුණු ශ්‍රමිකයන් සම්බන්ද කර දිය හැක.

Property Overview

  • Price Negotiable
  • City Beragala
  • District Badulla
  • Land Area (Perches) 6
  • Property Status available

Additional Information

Specialties:

* Three-phase electricity available

* 12 feet access roads

* Very suitable for ginger and turmeric cultivation as an intercrop.

If necessary, trained workers who are currently working can be connected.

විශේෂතා:
* තෙකලා විදුලිය ඇත
* අඩි 12 ප්‍රවේශ මාර්ග
° අතුරු බෝග වගාවක් ලෙස ඉගුරු හා කහ වගාවට ඉතාම සුදුසුයි.

ඉහළ ආයෝජන වටිනාකමක් ඇති, සන්සුන් පරිසරයක ලාභදායී ඉඩමක්.

A profitable land in a calm environment with high investment value.


Similar Properties

3 Acres Cultivated Land for...

Price LKR 7,500,000
District Badulla

Valuable Land with all facilities...

Price Negotiable