Well-constructed, two-storied commercial building situated on 20perches of land are available for sale in Siyambalape, Biyagama.The property is located in a highly convenient area, ideal for commercial or residential purposes.
බියගම, සියඹලාපෙ පර්චස් 20ක භූමි ප්රදේශයක් තුළ මනාව ඉදිකර ඇති, දෙමහල් වාණිජ ගොඩනැගිල්ලක්, විකිණීමට ඇත. මෙම ගොඩනැගිල්ල ඉතා පහසුකම් සහිත ප්රදේශයක පිහිටා ඇති අතර, වාණිජ හෝ නේවාසික කටයුතු සඳහා ඉතා සුදුසුය.