A valuable 30-perch land is for sale in Kehelbaddara, Udugampola. This land faces the main Gampaha–Seeduwa / Negombo (244 bus route) road, making it highly suitable for both residential and commercial purposes.
උඩුගම්පොළ කෙහෙල්බද්දර පර්චස් 30 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම ගම්පහ – සීදූව / මීගමුව (244 බස් මාර්ගය) ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති බැවින් නේවාසික මෙන්ම වාණිජමය කටයුත්තකට වුවද ඉතා යෝග්‍ය වේ.