A two-storied furnished house in a prime residential area of Pasyala, Nittambuwa is available for sale with Rooftop Terrace with a stunning 360-degree view Just 100 meters from the Kandy – Colombo main road and close to the Kandy highway entrance at Mirigama. This house is built on 10 perches of land and approx 2,640 sq. ft floor area.
Price reduce for urgent cash sale.No flooding or any other natural disaster ,Investing fastest growing Nittambuwa area.
නිට්ටඹුව, පස්යාල ඉතා හොද පරිසරයක (ප්‍රයිම් ලෑන්ඩ් සෝන් 5 හී) පිහිටි හොදින් ඉදිකළ දෙමහල් ගෘහභාණ්ඩ සහිත, අංශක 360 ක මනරම් කදු පංති සහිත දසුනක් ඇති Rooftop Terrace එකක් ඇති නිවසක් වහාම විකිණීමට ඇත.මෙම නිවස පර්චස් 10 ක ඉඩමක වට තාප්ප සහිතව සහ වර්ග අඩි 2,640 ක පමණ බිම් ප්‍රමාණයක් ඇතිව ඉදිකර ඇත. මහනුවර – කොළඹ (A1) ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් පමණ දුරින් සහ මීරිගම – මහනුවර අධිවේගී පිවිසුමට ආසන්නව පිහිටා ඇත.