A valuable 180 perches land for sale, located very close to Bandaragama town and the Galanigama expressway entrance, facing the Veediyagoda-Vedagama main road, is available for residential, cultivation or business opportunities.Currently, there is a fully furnished house and a commercial building on this land. The commercial building generates a monthly income and crops such as tea and coconut are cultivated, which also generate a monthly income.Since the land is located in a very good location, it is a land that can be developed and divided and sold. A perfect investment opportunity for an investor.
බණ්ඩාරගම නගරයට සහ ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත්ම සමීපයෙන් වීදියගොඩ- වීදාගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි නේවාසික පදිංචියට, වගාවන්ට හෝ ව්‍යාපාරික අවස්ථාවක් සඳහා ඉතා උචිත පර්චස් 180ක අගනා ඉඩමක් විකිණීමට ඇත.දැනට මෙම ඉඩමෙහි අංග සම්පූර්ණ නිවසක් සහ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඇත. ව්‍යාපාරික ගොඩනැගිල්ලෙන් මාසික ආදායමක් ලැබෙන අතර තේ, පොල් වැනි බෝග වගා කර ඇති අතර එයින්ද මාසිකව ආදායමක් ලැබෙයි.ඉතා හොඳ ස්ථානයක පිහිටා ඇති නිසා ඉඩම සංවර්ධනය කර කොටස් කර විකිණිය හැකියාවද සහිත ඉඩමකි. ආයෝජකයෙක් සඳහා පරිපූර්ණ ආයෝජන අවස්ථාවකි.