A valuable 18 perches land is available for sale in Batagama,Kandana.This plot features all assential amenities and located at well established residential zone. Since this well shaped land faces the Kadana–Ganemulla main road, it is also highly suitable for a commercial purpose.
කදාන,බටගම පර්චස් 18ක අගනා ඉඩමක් ව්කිණීමට ඇත.මනා හැඩැති මෙම ඉඩම සියලුම අත්‍යවශ්‍ය පහසුකම් සහිතව,යහපත් ලෙස ස්ථාපිත වූ නේවාසික කලාපයක පිහිටා ඇත. කදාන ගණේමුල්ල ප්‍රධාන පාරට මුහුණලා ඇති බැවින් වාණිජමය කටයුත්තක් සදහාද වඩාත් යෝග්‍ය වේ.