12 P well-shaped residential Land block for Sale at Peramuna Mawatha, Kadawatha, close to Kandy Road (Less than 750 meters). This Land is situated close proximity to Kadawatha town. About 1 Km to Kadawatha city center and 1 Km to Southern Highway Interchange.
කඩවත, පෙරමුණ මාවත පර්චස් 12 ක හොද හැඩය ඇති අනගි ඉඩමක් වහාම විකිණීමට ඇත. නුවර පාරට මීටර් 750 ක් පමණයි. කඩවත නගරයට කි.මී 1 .500 යි. දකුණු අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 2 යි.
Complete with all documents, including clear deeds, approved plans, and street lines/non-encroachment certificates. නිරවුල් ඔප්පු අනුමත ප්ලෑන් සහ වීදි රේඛා/ නොපරවා ගැනීමේ සහතිකයන් යන සියලු ලියවිලි සහිතයි.