This is an excellent opportunity to invest in a well-established resort property located in Kataragama, offering comfort, convenience, and strong potential for further development. Ideally positioned facing the Sella Kataragama main road, this property is suitable for investors looking to enter or expand in Sri Lanka’s growing tourism sector.
කතරගම නගරයේ පිහිටා ඇති නිවාඩු නිකේතනයක ආයෝජනය කිරීමට මෙය කදිම අවස්ථාවක් වන අතර සංවර්ධන කටයුතු ඉතාමත් පහසුවෙන් කිරීමේ හැකියාව ලබා දෙයි. සෙල්ල කතරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉතා සුදුසු ස්ථානයක පිහිටා ඇති මෙම දේපල, ශ්‍රී ලංකාවේ වර්ධනය වන සංචාරක අංශයට ඇතුළු වීමට හෝ පුළුල් කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් සඳහා සුදුසු වේ.
This resort, currently operating as Samwill Holiday Resort, is known for its peaceful setting, modern amenities, and proximity to religious and natural attractions. It is an ideal investment for those looking to acquire a property with ongoing operations and potential for future growth.
සැම්විල් නිවාඩු නිකේතනය ලෙස දැනට ක්‍රියාත්මක වන මෙම නිවාඩු නිකේතනය එහි සාමකාමී පසුබිම, නවීන පහසුකම් සහ ආගමික හා ස්වාභාවික ආකර්ෂණීය ස්ථාන වලට පහසුවෙන් ලාගාවීමට හැකි නිසා මිනිසුන් අතර ප්‍රසිද්ධය. අඛණ්ඩ පැවැත්ම සහ අනාගත වර්ධනය සඳහා ඉතාමත් වටිනා දේපලක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන ඔබට එය කදිම ආයෝජනයකි.