Sri Lanka’s Best Real Estate Service

Residential Land for Sale in Wijerama Rd Gampaha.

Property Description (LK-000059)

7.4 Perches of Valuable Land for Sale in Wijerama Road, Gampaha. 2nd block from Wijayarama Road and 150 m to Queen Mary’s Road, 250 m to Gampaha Hospital Junction & less than 750 m to Railway Station. Good solid land covered by 3 sides by walls and there is no issue of flooding. Walking distance to Bandaranayake, Rathnawali College, Yasodhara & Holy Cross College Gampaha.
This is one of the best area in the close proximity to Gampaha Town.

ගම්පහ විජේරාම පාරේ පර්චස් 7.4 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. විජයාරාම පාරේ සිට මේරි බිසෝ පාරට මීටර් 150 ක් ඉඩමට ඇති අතර, ගම්පහ රෝහල් හන්දියට මීටර් 250 ක් සහ දුම්රිය ස්ථානයට මීටර් 750 ක් දුරින් ඉඩම පිහිටා ඇත. මෙම අධික වර්ෂාපතනයක් ඇති විට පවා ඉඩමට ගංවතුරෙන් කිසිදු ගැටළුවක් නොමැති තුන් පැත්තෙන් තාප්පෙන් වට වූ හොඳ පිහිටීමක් සහිත ඉඩමක් හා අනෙකුත් කිසිදු ගැටළුවක් නොමැත. ගම්පහ ඇති ප්‍රධාන පෙළේ පාසල් වන බණ්ඩාරනායක, රත්නවාලි විද්‍යාලය, යශෝධරා සහ හෝලි ක්‍රොස් විද්‍යාලය වෙත පයින් ගමන් කල හැකි දුර. විජේරාම පාර අඩි 15 ක් පුළුල් අතර ඉඩමට ඇති කොන්ක්‍රීට් පාර අඩි 10 ක් පුළුල් ය.

This is one of the best area in the close proximity to Gampaha Town.
මෙය ගම්පහ නගරයට ආසන්නයේ ඇති පදිංවියට සුදුසු ප්‍රදේශයකි.

Property Overview

  • Location Wijerama Road, Gampaha
  • Price (LKR) 1,000,000 Per Perch
  • City Gampaha
  • District Gampaha
  • Land Area (Perches) 7.4
  • Property Status available

Additional Information

~ Leading Government & International Schools, Government & Private Hospital and other Institutions are very close by
ප්‍රමුඛ පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල සහ වෙනත් ආයතන වෙත ඉතා පහසුවෙන් ලගාවිය හැක.

~ This is a flood free land and whoever is interested without hesitation should buy this land as all the facilities are available in the close proximity of the land.
මෙය කිසිදු උපද්‍රවයකින් තොර ඉඩමක් වන අතර ඉඩම ආසන්නයේ සියලු පහසුකම් ඇති බැවින් පැකිලීමකින් තොරව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම ඉඩම මිලදී ගැනීම සිදුකළ හැක.

~ Local Government (Gampaha Municipal Council) approved plans available.
අදාල පිඹුර ගම්පහ මහ නගර සභාව විසින් අනුමත කොට තිබේ.

Similar Properties

14 Perches of Residential Land...

Price LKR 800,000

Over 1 Acre Land for...

Price LKR 245,000
District Gampaha

9-Acre Beachfront & Lagoon Front...

Price Negotiable

10 Perches Land Blocks for...

Price Negotiable

Prime 10 Perch Land for...

Price LKR 485,000

167 Perches Valuable Land for...

Price LKR 220,000

20 Perches Residential Land for...

Price Negotiable

Prime Residential Land for sale...

Price LKR 1,850,000

12 Perches Highly Residential Land...

Price LKR 800,000

Valuable Semi Commercial Property for...

Price LKR 2,250,000

A Good Residential Well Shaped...

Price LKR 1,250,000

20 Perches Residential Land for...

Price LKR 1,400,000