An exceptional opportunity to own a well-shaped 80-perch bare land directly adjoining the sea in the highly sought-after Pitipana area of Negombo.This unique property offers dual road frontage, ensuring excellent accessibility and strong development potential — ideal for a boutique hotel, luxury villa project, guesthouse, beach resort, cabanas, or tourism-related venture.
මීගමුව, පිටිපන ප්‍රදේශයේ මුහුදට යාබදව මනා හැඩැති පර්චස් 80 ක හිස් ඉඩමක් හිමි කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක්.මෙම වටිනා ඉඩමට ද්විත්ව මාර්ග මුහුණතක් ඇති බැවින් හොද ප්‍රවේශ්‍යතාවයක් සහතික කරයි. බුටික් හෝටලයක්, සුඛෝපභෝගී විලා ව්‍යාපෘතියක්, ගෙස්ට් හවුස්, බීච් රිසෝට්, කබානා හෝ සංචාරක ව්‍යාපාරයට අදාළ ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසුය.