Valuable 86 Perches Land for Sale at Devalegama, Kegalle. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK40877
Valuable 86 Perches Land for Sale at Devalegama, Kegalle.
Property Description

86 Perches of Land for immediate sale in Devalegama, Kegalle.

Located on the Kegalle-Polgahawela main road, this land is only 4.0 Km to the Kandy – Colombo main road, 6.5 Km to Kegalle town, and 8 Km to Polgahawela town. This land facing the Kegalle – Polgahawela main road can be effectively used as a residential land and also for a business opportunity.

කෑගල්ල දේවාලගම නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 86 ක බිම් කොටසක් කඩිනමින් විකිණීමට ඇත.

කෑගල්ල – පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පිහිටි මෙම ඉඩමේ සිට මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට 4.0 Km ක් ද, කෑගල්ල නගරයට 6.5 Km ක් සහ පොල්ගහවෙල නගරයට 8 Km ක් පමණී. කෑගල්ල – පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මෙම ඉඩම නේවාසික ඉඩමක් ලෙසද ව්‍යාපාරික අවස්ථාවක් සදහාද ඵලදායි ලෙස යොදා ගත හැක.

Property Overview
Location
Devalegama
City
Kegalle
District
Kegalle
Land Area
86 Perches
About the Price
Negotiable
Views
3144
Property Status
Available
Additional Information

- Well water, Electricity, Telephone and other necessary facilities available.
-  ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
- රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Clear Deeds නිරවුල් ඔප්පු GENUINE buyers only.

Contact Details
Name of the Seller
Vimukthi
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?