A Great Opportunity for Good Investment. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK9594
A Great Opportunity for Good Investment.
Property Description

නැණවත් ආයෝජනයකට අනගි අවස්ථාවක්‌.

අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ සිට මීටර 900 ක දුරින් අඩි 15 පමණ පළල පාරකින් ලඟා වීමට ඇති අක්කර 5 ක ඉඩමක් විකිණීමට ඇත.

Property Overview
Location
මිහින්තලේ
City
Anuradhapura
District
Anuradhapura
Land Area
5 acres
Floor Area
600 Sq.Ft
Rooms
1
Bathrooms
1
Price
Rs: 2,250,000  Per Acre
About the Price
Negotiable
Views
4069
Property Status
Available
Additional Information

මෙම නිවසේ දැනට අංගසම්පූර්ණ නිදන කාමරයක් ඇති අතර නිවසට අවශ්‍ය අනිකුත් සියලුම පහසුකම් ද ඇත. එසේම මුළුතැන්ගෙය සියලු පහසුකම් වලින් සමන්විත වේ.

අනුරාධපුර සිට Km 8 කින් පිහිටි තැනිතලා ඉඩමේ සිට මිහින්තලේට දුර Km 5 කි.

- වසර 2 ක් ගතවූ කුරුඳු අක්කර 3 ක්‌
- වට අඟල් 16 පමණ වන තෙක්ක ගස් 500
- වට අඟල් 20 පමණ වන හල්මිල්ල ගස් 40.
- සියළුම පහසුකම් සහිත කුඩා වතු බංගලාව
- සේවක නිවහන
- විදුලිය සහ NWDB ජල සැපයුම
- අඩි 20 ක විෂ්කම්භය සහිත වගා ලිඳ
- වගා ලිඳ හා සම්බන්ද විසුරුම් නල ජල පද්ධතිය

අයිතිකරු රට හැර යන බැවින් ඉහලම ඉල්ලුමට වහාම විකුණනු ලැබේ.

Contact Details
Name of the Seller
Ranathunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?