Coconut and Pepper Cultivated Land for sale in Kithalawa, Kuliyapitiya. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK12375
Coconut and Pepper Cultivated Land for sale in Kithalawa, Kuliyapitiya.
Property Description

22 Acres of Coconut and Pepper Cultivated Land for sale in Kithalawa, Kuliyapitiya, about 2.5 Km to Kuliyapitiya Kurunegala main road.

This land is currently cultivated with coconuts very successfully and the second crop of coconut cultivation has also started. This well-maintained property is pumped from a large tank throughout and water is provided for every coconut group

කුලියාපිටිය – කුරුණෑගල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 2.5ක් පමණ දුරින් කුලියාපිටිය කිතලව ප්‍රදේශයෙන් අක්කර 22ක කදිම කෘෂිකාර්මික පොල් සහ ගම්මිරිස් වගා කළ ඉඩමක් විකිණීමට ඇත.

මෙම ඉඩමේ දැනට ඉතා සාර්ථකව පොල් වගා කර ඇනි අතර දෙවන පොල් වගාව ද ආරම්භ කර ඇත. හොඳින් නඩත්තු කරන ලද මෙම ඉඩම පුරා ජලය විශාල ටැංකියකින් පොම්ප කර ඇත.

Property Overview
Location
Kithalawa
City
Kuliyapitiya
District
Kurunegala
Land Area
22 acres
About the Price
Negotiable
Views
4752
Property Status
Urgent sale
Additional Information

There are currently around 1,600 trees and Coconut Trees on the land and the unwanted trees can be removed and maintained very well. Also, since it has been well-fertilized and fertilized recently, we can expect a yield of more than 20,000 Coconuts in the next term.

Also, Pepper has been cultivated in an area of about 5 Acres of this land, and it has received an income of about Rs. 25 Lakhs Pepper. The land has a beautiful Paddy Field, the crop of which has been planted last season with Suvadal and Hinati for the use of the owner of the property.

A large tank has been developed in the land and for whatever reason most of it is not drained. Also, because a canal passes near this land, there is no problem with water in the land.

The empty spaces in the land are currently planted with Passion Fruit and Arriconu as an intercrop and in addition, all kinds of fruits are also planted in the land. In the future, side crops will be grown on the land and necessary measures will be taken to develop the land.

The land is well-shaped with very clear shape and boundary posts very clear and currently consists of four deeds and four plans and currently, this land is owned by one person. This land was fully developed by the direct supervision of the property owner.

A 2 bedroomed tiled house also available with all necessary facilities.

3 Phase Electricity, Well water, Telephone, and other necessary facilities are available.

Very calm and quiet area for peaceful living. Very Clear Title.

ඉඩමේ දැනටත් ගස් පොල් ගස් දැනටත් 1,600 ක් පමණ ඇති අතර ඉඩමේ අනවශ්‍ය ගස් ඉවත් කර ඉතාම හොඳින් නඩත්තු කර හැක.

එසේම මෑතකදී ඉතාම හොඳින් පොහොර දමා ඇති නිසා ඊළඟ මුරයේ පොල් ගෙඩි විසිදාහකටත් වැඩියෙන් අස්වැන්නක් බලාපොරොත්තු විය හැක.

එසේම මෙම ඉඩමේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක ගම්මිරිස් වගාකර ඇති අතර එය උපහාරය රුපියල් ලක්ෂ 25ක් පමණ ගම්මිරිස් වලින් ආදායම ලැබී ඇත.

ඉඩමේ ඉතා අලංකාර කුඹුරක් ඇති අතර, එහි අසවැන්න ඉඩමේ අයිතිකරුගේ භාවිතය පිණිස සුවදැල් සහ හීනැටි පසුගිය කන්නේ වගාකර ඇත.

ඉඩම තුළ විශාල වැවක් කපා ඇති අතර මොනම හේතුවක් නිසා බොහෝ එය වැව සිදීයාමට ලක් නොවේ. එසේම මෙම ඉඩම අසලින් ඇළ පාරක් ගමන් කරන නිසා ඉඩම වතුරෙන් කිසිදු ම ආකාරයක ගැටළුවක් මතු නොවේ.

ඉඩමේ ඇති හිස් තැන් වලට දැනට අතුරු බෝග ලෙස පැෂන් ෆුට් වගා කර ඇති අතර ඊට අමතරව ඉඩම තුළ සියලුම පළතුරැ වර්ග ද සිටුවා ඇත. ඉදිරියේ දී අතුරැ භෝගයන් ඉඩමේ වගාකොට ඉඩම සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

අවශ්‍ය සියලු පහසුකම් සහිත නිදන කාමර 2 කින් යුත් ටයිල් කළ නිවසක් ද ඇත.

මම ඉඩම ඉතාමත් පැහැදිලි හැඩයක් ඇති හොඳ හැඩයක් ඇති ඉඩමක් වැට වන අතර, මායිම් කණු ඉතා පැහැදිලි වන අතර දැනට ඔප්පු හතරකින් හා ප්ලෑන් හතරකින් සමන්විත වන අතර දැනට මෙම ඉඩම එක් අයෙකුට හිමිකාරීත්වය ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?