Residential Land for Sale at Oruthota, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK13733
Residential Land for Sale at Oruthota, Gampaha.
Property Description

Available for Sale are 10 Perches of Prime Residential Rectangular Shape Solid Land situated at Polkotuwa Road, Off Oruthota Road, Gampaha. Just 150 m to Oruthota Road. Easy to access Kandy Road. Less than 2 Km to Gampaha City center.

ගම්පහ ඔරුතොට පාරෙන් (පොල්කොටුව පාරේ) පිහිටි නේවාසික හොද සෘජුකෝණාස්‍රාකාර හැඩැති ඉඩම පර්චස් 10ක් බැගින් වූ බිම් කොටස් 3ක් විකිණීමට ඇත. ඔරුතොට පාරට මීටර් 150 යි. නුවර පාරට පිවිසීමට පහසුය. ගම්පහ නගර මධ්‍යයට කි.මී 2 ට අඩු දුරකි.

Property Overview
Location
Polkotuwa Road, Off Oruthota Road
City
Gampaha
District
Gampaha
Land Area
10 Perches
Price
Rs: 400,000  
About the Price
Negotiable
Views
3043
Property Status
Price reduced
Additional Information

- Electricity විදුලිබලය
- Wide Carpeted Road and motorable
- Well maintained Boundaries
- Well water

- කාපට් කොන්ක්‍රීට් යෙදූ පුළුල් මාර්ගය
- හොඳින් නඩත්තු කළ මායිම්
- ළිං ජලය

Surrey plan approved by Gampaha Pradeseeya Sabha

ගම්පහ ප්‍රාදේශීය සභාව විසින් අනුමත කරන ලද මැනුම් සැලැස්ම

Within 2 Km Government and Private Banks, Police Station, Post Office, Courts Complex, Railway Station, Main Bus stand, Gampaha Base Hospital, Private Hospitals, Leading Schools, Super Markets, Car Sales & Many Leading Corporate.

Admission entitlement for Gothami Vidyalaya and Yasodhara Girls College.

කි.මී. 2 ක් ඇතුළත රජයේ සහ පෞද්ගලික බැංකු, පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, උසාවි සංකීර්ණය, දුම්රිය ස්ථානය, ප්‍රධාන බස් නැවතුම්පොළ, ගම්පහ මූලික රෝහල, පෞද්ගලික රෝහල්, ප්‍රමුඛ පාසල්, සුපිරි වෙළඳසැල්, කාර් අලෙවිසැල් සහ ප්‍රමුඛ පෙළේ ආයතන.

ගෝතමි විද්‍යාලය සහ යශෝධර බාලිකා විද්‍යාලයට දරුවන් ඇතුළු කිරීමේ හිමිකම් ලැබිය හැකි ප්‍රදේශයක පිහිටා ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?