Land with house for Sale in Weediyawatta, Udugampola. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK35737
Land with house for Sale in Weediyawatta, Udugampola.
Property Description

28.3 Perches  Land with house  for Sale at Wendesiwatta, Weediyawatta, Udugampola, Gampaha.
2km to Udugampola town and 5km to Minuwangoda town. About 4 Km to Gampaha City and 15 minutes drive to Katunayake International Air Port and Katunayake, Colombo Highway. House consists with 03 bedrooms, 01 attached bathroom, living room and a kitchen.Excellent neighborhood with very peaceful environment.

ගම්පහ උඩුගම්පොල වීදියවත්ත වෙන්දේසිවත්තෙන් පර්චස් 28.3ක ඉඩම විකිණීමට ඇත.
උඩුගම්පොල නගරයට කිලෝමීටර් 2 ක් සහ මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර 5 කි. ගම්පහ නගරයට කිලෝමීටර් 4ක් පමණ දුරින්ද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ කටුනායක, කොළඹ අධිවේගී මාර්ගයට විනාඩි 15ක දුරකින්ද පිහිටා ඇත. මෙම නිවස නිදන කාමර 03ක්, නානකාමර 01ක්, විසිත්ත කාමරයක් සහ මුළුතැන්ගෙයකින් සමන්විත වේ.ඉතා සාමකාමී පරිසරයක් සහිත විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයකි.

Property Overview
Location
Weediyawatta, Udugampola
City
Gampaha
District
Gampaha
Land Area
28.3 Perches
Floor Area
1,050 Sq.Ft
Rooms
3
Bathrooms
1
Price
Rs: 230,000  Per Perch
About the Price
Negotiable
Views
868
Property Status
Available
Additional Information

- Closed to Senarath Paranawithana Primary School and  St. Peters College, Gampaha Branch.
- උඩුගම්පොල ප්‍රදේශයේ සෙනරත් පරණවිතාන ප්‍රාථමික විද්‍යාලයට සහ ශාන්ත පීතර විද්‍යාලයට ආසන්නයේ පිහිටා ඇත.

- Close proximity to Udugampola Jogging track & Gampaha Botanical Garden.
- උඩුගම්පොල ධාවන පථයට සහ ගම්පහ උද්භිද උද්‍යානයට ආසන්නව පිහිටා ඇත.

- Electricity, Telephone and Well water/ Pipe Water Supply available.
- විදුලිය, දුරකථන සහ ළිං ජලය/ නල ජල සැපයුම ඇත.

- Wide road access
- පුළුල් මාර්ග ප්‍රවේශය

- Clear deeds.
- නිරවුල් ඔප්පු.

Contact Details
Name of the Seller
Dilshani
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?