Commercial Land for sale in Ruggahawila, Nittambuwa. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk
30 Perches Commercial Land for sale in Ruggahawila Junction. Facing Kirindiwela-Nittambuwa main road.

Sri Lanka Property Search

Ref.No: LK35095
Commercial Land for sale in Ruggahawila, Nittambuwa.
Property Description

30 Perches Commercial Land for sale in Ruggahawila Junction. Facing Kirindiwela-Nittambuwa main road.

නිට්ටඹුව රුග්ගහවිල වටිනා ව්‍යපාරික ඉඩමක් වහාම විකිණීමට. මුළු ඉඩම පර්චසය ලක්ෂ 340,000 බැගින් විකිණේ. මුළු ඉඩමම විකිණීම සම්බන්ධව විශේෂ අවධානය. කොටස් වශයෙන්ද මිලදී ගත හැක.

- පිරිසිදු ලිං ජලය ඇත.

- තෙකලා විදුලිය

- පුළුල් මාර්ග පද්ධති

වේයන්ගොඩ, නිට්ටඹුව, රත්නපුර පාරට කි.මී 1, වතුපිටිවල රෝහලට, ආයොජන කලාපයට කි.මී. 2, නිට්ටඹුවට කි.මී. 4, වේයන්ගොඩ දුම්රියපලට, උතුරු අධිවේගී පිවිසුමට කි.මී. 6

කටුනායක ගුවන්තොටුපල, කොළඹ – නුවර පාර තිහාරියට සහ යක්කලට බස් පාරවල් ඔස්සේ සම්බන්ධ වේ.

Property Details
Location
Ruggahawila
City
Nittambuwa
District
Gampaha
Land Area
30 Perches
Price
Rs: 340,000  Per Perch
No. of Views
971
Sale status
Available
Additional Information

- Clear Title  

- Well water

-Telephone

- Electricity and other necessary facilities.

Contact Details
Name of the Seller
Mahinda
Seller Type
Personal
Mobile
072 1016195, 0713 386868
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?