60 Perches Valuable Land for sale at Anuradhapura - Kandy main road. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK9586
60 Perches Valuable Land for sale at Anuradhapura – Kandy main road.
Property Description

අනුරාධපුර නගරාසන්නයෙන්ම පර්චස් 60ක වටිනා ඉඩමක් විකිණීමට තිබේ.

අනුරාධපුර නගරයට කිලෝමීටර් 5ක් නුදුරින් අනුරාධපුර – නුවර ප්‍රධාන මාර්ගයන් පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුක්තකටද ඉතාමත් සුදුසු පර්චස් 60 (අමතරව රිසිවේශන් පර්චස් 9 සමග) අගනා බිම් කොටසක් විකිණීමට තිබේ.

සින්නක්කර පර්චස් 60 ට අමතරව රිසිවේශන් පර්චස් 9 ක් ඇත. රිසිවේශන් පර්චස් 9 මුලු ඉඩමම මිලදී ගන්නා කෙනෙක්ට නොමිලේ ලබා දෙනු ලැබේ.

තැනිතලා හිස් ඉඩමකි. පොල්, අඹ, කෙසෙල් වගාකර ඇත.

Property Overview
Location
නුවර ප්‍රධාන මාර්ගය
City
Anuradhapura
District
Anuradhapura
Land Area
60 Perches
Price
Rs: 450,000  Per Perch
About the Price
Negotiable
Views
1436
Property Status
Available
Additional Information

අනුරාධපුර නගරයට කිලෝමීටර් 5 යි.
පාසලට කිලෝමීටර් 5 යි.
අනුරාධපුර රෝහලට කිලෝමීටර් 7 යි.

රජයේ කාර්යාල සහ පාසල්, රෝහල්, බැංකු, වාණිජ ආයතන, සුපිරි වෙළඳසැල් ඇතුලු රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන බොහොමයකට විනාඩි කිහිපයකින් ලගාවිය හැක.

Contact Details
Name of the Seller
Pavithra
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?