100 Perches Land for Sale in Thummodara, Avissawella, close to Thummodara Estate. 10 km to Avissawella town and Padukka Town.
බටහිර කලටුවාව විදුහලට සමීපව තුන්මෝදර වෙන්දේසිවත්තේ නිවාස සෑදීමට සහ වගාවන්ට සුදුසු බිම් කොටස් 05 ක් වහාම විකිණීමට.
අව්ස්සාවේල්ල නගරයට හා පාදුක්ක නගරයට කි.මී 10 යි. සම්පූර්ණ ඉඩමම හෝ කොටස් වශයෙන්ද මිලදී ගත හැක.
- Telephone
- Electricity
- Water
Ideal property for Eco Tourism Project, also suitable for cultivation, such as Cinnamon, Rubber or build a factory.