20 Perches Land for sale at Gampaha - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK42421
20 Perches Land for sale at Gampaha
Property Description

Available for immediate sale 20 Perches prime rectangular shape flat land with House at Polhena Road, Gampaha. Close to Sussex College Gampaha. About 3 Km to Gampaha & 1.5 Km to Yakkala junction (Kandy Road)

පර්චස් 40 ක ඉඩම සමග පදිංචියට සුදුසු නිවසක් ගම්පහ, පොල්හේන පාරෙන් වහාම විකිණීමට. ගම්පහ/ යක්කල නගර වලට ආසන්නව නිසංසල පරිසරයක ඉඩ කඩ ඇති පර්චස් 40 ඉඩමක් සහ පැරණි නිවස වහා විකිණීමට.

තැනිතලා ඉඩම, වටේට තාප්ප බැඳ ඇත.
ගම්පහ SUSSEX විදුහලට පයින් යන දුර.
පලදරන අඹ, පොල්, තැඹිලි, කොස්, අනෝදා, ලොවි, පේර, කතුරු මුරුංගා, අලි පේර, අබරෙල්ලා, සෙපතිල්ලා ගස් ඇත.
විශාල මහෝගනී ගස් කීපයක්ද ඇත. කුඩා දරුවන්ට සෙල්ලම් කිරීමට (ක්‍රිකට් ගැසීමට) මනා ඉඩකඩ.
ඉදිගොල්ල පල්ලියට සහ පන්සලට ඉක්මනින් යා හැක.

46/D, පොල්හේන පාර, යක්කල (බුදු පිළිමය ලඟින් යන  පාර)

Property Overview
Location
Polhena Road
City
Gampaha
District
Gampaha
Land Area
20 Perches
Rooms
2
Price
Rs: 250,000  Per Perch
Views
2985
Property Status
Sold
Additional Information

- Telephone

- Electricity

- Tap line/ Well Water

Highly Residential area with good neighborhood.

Contact Details
Name of the Seller
Mahinda
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?