Sold - 25 Perches Residential Land for Sale in Kadawatha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK32244
Sold – 25 Perches Residential Land for Sale in Kadawatha.
Property Description

25 Perches Residential Land for Sale situated at Kirillawala, Kadawatha. Walking distance to Indigahamula Junction. Less than 100 m to Kandy road and close proximity to Kadawatha city center. Easy access to Kadawatha Highway entrance. Very convenient location and good middle class neighborhood. Easy access to Colombo or any other destination by public bus service or private vehicle.

කිරිල්ලවල, කඩවත පර්චස් 25 ක පදිංචියට සුදුසු අගනා ඉඩමක් විකිණීමට. ඉදිගහමුල්ල හංදියට පයින් යන දුර. නුවර පාරට මීටර් 100 යි. කඩවත නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති අතර කඩවත අධිවේගී මාර්ග පිවිසුමට ඉතා පහසුවෙන් ලගා විය හැක. මධ්‍යම පංතික අසල්වැසියන් සිටින පදිංචියට ඉතා සුදුසු ප්‍රදේශයකි. බස් මගින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹ නගරය ඇතුලු ප්‍රධාන නගරයන්ට ඉතා පහසුවෙන් ලගා විය හැක.

Property Overview
Location
Indigahamula Junction, Kirillawala
City
Kadawatha
District
Gampaha
Land Area
25 Perches
Price
Rs: 625,000  Per Perch
About the Price
Negotiable
Views
2600
Property Status
Sold
Additional Information

Just 10 mints to Southern Highway Entrance. Kadawatha city is undergoing a massive development as an interchange for outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.

කඩවත නගර මධ්‍යස්ථානයට ආසන්නව, දකුණු අධිවේගී පිවිසුමට මිනිත්තු 10 ක් පමණ දුරින් මාතර – කඩවත සහ කඩවත – මහනුවර අධිවේගී මාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩාවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.

Close proximity to all the leading banks, super market, government & international schools and other leading outlets in the Kadawatha area. It's a very calm & peaceful residential location with all necessary urban facilities.

Don't be late ... Become a proud owner of a land in Kadawatha.

Clear Deeds for Loan Facility.

කඩවත ප්‍රදේශය තුළ සියළුම බැංකු, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්යන්තර පාසල් සහ අනෙකුත් ප්‍රමඛපෙළේ වෙළඳසැල් ඉතා ආස්න්නව පිහිදා ඇත. සියලු නාගරික පහසුකම් සහිත ඉතා පදිංවියට ඉතා සුදුසු නේවාසික බිමි කැබැල්ලක්.

පමා නොවන්න ... සීග්‍රයෙන් දියූණුවන කඩවත නගරයේ බිම් කොටසක සාඩම්බර හිමිකරැවෙකු වන්න...

ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු...

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?