A plot of land bordering a beautiful paddy field in between Ganemulla and Kadawatha - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK26116
A plot of land bordering a beautiful paddy field in between Ganemulla and Kadawatha
Property Description

ගණේමුල්ල – කඩවත නගර අතර, වැලිපිල්ලැවේ සුන්දර වෙල් යායකට මායිම් වූ පර්චස් 12 හොද හැඩැති අගනා නේවාසික බිම් කොටසක් වහාම විකිණීමට ඇත. ගණේමුල්ල – කඩවත 223 ප්‍රධාන මාර්ගයට මීටර් 500 දුරින් ඉඩම පිහිටා ඇත.

Property Overview
Location
Kossinna.
City
Ganemulla
District
Gampaha
Land Area
12 Perches
Price
Rs: 545,000  Per Perch
About the Price
Negotiable
Views
1014
Property Status
Available
Additional Information

ඉතා වැදගත් පිරිසක් ජීවත්වන, නිදහස් විවේකි පරිසරයක් ඇති අතර අවශ්‍ය සියළු නාගරික පහසුකම් සහිතයි.

ඉඩමේ සිට ප්‍රධාන නගර වලය ඇති දුර

- කඩවත නගරයට කොළඹ – නුවර ප්‍රධාන පාරට - 4 Km
- ගනේමුල්ල නගරයට - 3 Km
- රාගම නගරයට - 5Km
- කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 5 යි.

ඉඩමේ ඇති පහසුකම්

- තෙකළා විදුලිබලය
- නළ ජලය
- කොන්ක්‍රීට් කාණු පද්ධතිය
- ඉඩම තුළ අඩි 15 පුළුල් මාර්ග පද්ධතිය
- පුලුල් මාර්ග (අඩි 20) මාර්ගය
- හා අනෙකුත් අවශ්‍ය පහසුකම් මෙහි ඇත.

මෙම ඉඩම නිවසක් තනා සාමකාමී ජීවිතයක් ගත කීරීමට ඉතා සුදුසුයි.
දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක මුදල් ආයෝජනය කිරීමටද ඉතා සුදුසුයි.

ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, ජා ඇල, කඳාන නගර වෙත පහසුවෙන් ලගාවිය හැක.

කොළඹ සහ වෙනත් ඕනෑම ගමනාන්තයකට දුම්රියෙන් ගමන් කිරීමට ගණේමුල්ල දුම්රියපළ හරහා පහසුයි.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?